” දැන් මගේ ජීවිතේ හරි සැහැල්ලුයි..” දිනිදුගේ ආදරය ළග නතර වුණ කවී දැන් කියන කතාව
ෙරට ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න තරුණ පරම්පරාව නියෝජනය කරන ජනප්‍රිය මෙන්ම සුන්දර ගායන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ…
කාලයක් කලාවත් සමගින් ගොඩාක් සමීපව කටයුතු කරපු ඇය මේ දිනවල ඉන්නේ වෙනස්ම ලෝකෙක කිව්වොත් හරි… ඒ ඇගේ පෙම්වතා දිනිදු නිසාවෙන්….
මේ දෙන්නාගේ ආදර කතාව දැන් දැන් ගොඩාක් දෙනෙකුට අලුත් කතාවක් නොවෙයි… කවීගේ ජීවිතයේ අලුත්ම වෙනස නිසා ඇය මේවෙනකොට ඉන්නේ වෙනදාටත් වඩා සතුටින් කිව්වොත් හරි…
ඉතින් ඒ වගේ හිතන් ළඟ නිවෙන්න නම් සැනසෙන්න නම් ඒ ආදරය ඇයට කොච්චර දැනෙනවා ඇතිද..? දනිදුගෙන් ඒ ලැබෙන ආදරය ගැන ඇය කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවකුයි....
"ලස්සන හිත් දෙකක් එකට බැඳුනහම, ජීවිතේ හරි සැහැල්ලුයි ලු..."