නලීන්ගේ හුරතල් දෝණි ස්වේතා පවුලේ හැමෝමත් එක්ක ඇගේ උපන්දිනය සැමරූ හැටි
නලින් කියන්නේ ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කාගෙත් ආදරය වගේම ආකර්ෂණය හිමිකරගෙන ඉන්න චරිතයක්. ඒ බව නොරහසක්
ඒ වගේම නලීන්ගේ ආදරණීය දියණිය ස්වේතා ගැනත් මේවෙද්දී ලංකාවේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොමහරි ඉතින් ස්වේතා පහුගිය දවසක ඇගේ උපන්දිනය සමරලා තිබුණා. ඒ ඇගේ පවුලේ අයත් එක්කයි.
මෑතකදී විවාහ වුණ ඇය මේවෙනකොට ඇගේ සැමියා සමගින් ජීවත්වෙන්නේ විදෙස් රටක නේ.. ඒ කොහොම වෙතත් ඇගේ මෙදා සැරේ උපන්දිනය සමරන්න පවුලේ හැමෝම එකතු වෙලා..