අ,නියම් පෙම් සුව විදින්න ගියේ අම්මත් එක්ක.. අවසානයේ දුවත් ඒ ප,වටම අහුවෙලා….
අ,නියම් සබඳතාවන් හේතුවෙන් ඇතැමුන් මුහුණ දෙන පුදුම සහගත සිද්ධීන් මෙන්ම සංවේදී සිද්ධීන් රාශියක් අපට පසුගිය කාලයේ අසන්නට ලැබුණා. ඇත්තෙන්ම වර්තමානයේ අපට සමාජය තුළ අ,නියම් පෙම් රස හොයන බොහෝදෙනෙකු දැකගන්නට පුළුවන්..
කොහොම නමුත් ඒ කතා හිතන සුන්දර වෙන්නේ නැහැ. අපට ඊයේ දිනයේදීත් එවැනි ආකාරයේම කතාවක් අසන්නට ලැබුණා. ඒ කතාව මෙසේයි..
වයස 14ක දුවෙක් එක්ක ඒ අම්මා දවසේ වැඩි හරියක් ජීවත් වෙන්නේ තමගේ ගෙදරටම කොටු වෙලා කිව්වොත් හරි..
ඒත් ඉතින් ආසාවල් නිසා තමගේ ජීවිතය ගැන කෙටි තීරණ ගන්න තරම් ඇය බොළඳ වෙලා.. වයස අවුරුදු 45ක පුද්ගලයෙක් සමග මෙලෙස ඇය අනියම් සබඳතාව පටන්ගෙන තිබුණා..
ඇගේ මේ අලුත් පෙම්වතියට වයස අවුරුදු 14 ක පමණ තරුණ වයසක දියණියක් ඉන්න බව ඔහු හොඳින්ම දන්නා කරුණක් වුණා.. තමගේ මන දොළ පිනවා ගන්න අම්මා විතරක් මදි වුණ මේ පා,පතරයාගේ ඊළඟ ඉලක්කය වුණේ මේ පුංචි දියණියයි..
කොහොම වුණත් මොහු අතින් තම දියණිය දූෂණය වී ඇති බව දැනගත් වහාම ඇය මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.. කොහොම වුණත් මීට වසර ගණනාවකට කළින් ගාල්ල ප්‍රදේශයේ සිදුවුණ මේ සිද්ධියට ඔහුට නිසි දඬුවම් හිමිව ඇත්තේ මීට දවස් කීපයකට උඩදී බවයි වාර්තා වෙන්නේ..
කොහොම වුණත් ඔහු කළ මේ පාපතර ක්‍රියාවට ඔහුට වසර 18ක සිර දඳුවම් නියම වුණා..