ඒ දෙන්නගේ කිරි සිහිනය සැබෑ වෙන්න තව තියෙන්නේ ටික කාලයයි…. පුබුදු- මාශී ඒ සුබ පණිවිඩය දැනගත් දවස – ජායාරූප
ාංකිකයන් හැමෝගෙම වගේ ආදරය හිමිකර ගත් ආදරණීය යුවළක් තමයි පුබුදු, මාෂි කියන්නේ.
දරුවෙක් කියන්නේ පවුලකට සම්පතක් ..
ඉතින් මේ දෙන්න මේ හීනෙට පෙරුම් පිරුවේ ගොඩාක් කාලයක ඉදලා…
හොඳම කාලේ බලලා දරු පැටියෙක්ට ඒ දෙන්නාගේ කැඳැල්ලට ගේන්න පුබුදු වගේම මාශිත් දැන් මඟ බලාගෙන ඉන්නේ..
කොහොම වුණත්, ඒ දෙන්නම ජනප්‍රිය නිසාද කොහෙදෝ මේ කතාව ටික කාලයක් යනතුරු ඔවුන්ට ආදරේ කරන රසිකයින්ගෙන් හංගගෙන ඉන්න මාශි – පුබුදු කටයුතු කලා…
ඒත් දැන් ඒක කාටවත් රහසක් නෙවෙයි.. ඒ දෙන්නාගේ පුංචි පවුල හැඩ කරන මේ පුංචි සුරංගනාවි ඒ දෙන්නගෙ දෝතට එන තුරු තමයි අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ..
ඉතින් ඒ සුභ ආරංචිය එයාලා දැනගත්ත දවසේ අඛිල එයාලාට සුබපතමින් එක්කළ ඡායාරූප කිහිපයක් අපි මේ විදිහට අරගෙන එන්නට හිතුවේ.