” මගේ සිනහවට හේතුවක් වුණාට ස්තූතියි… ” විවාහ සංවත්සරය දවසේ බුවිනි සැමියා ගැන කිව්ව ආදරණීය කතාව
ලංකාවේ අපේ කලා ක්ෂේත්රය තුළ ජනප්රියත්වයේ හිනිපෙත්තටම ගිය සුන්දර චරිතයක් තමයි බුවිනි කියන්නේ. වසර කිහිපයකට පෙරදී ඇගේ විවාහය සිදුවු අතර විවාහයෙන් අනතුරුව අපට ඇයව කලා නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණේ නැහැ
ඒ කොහොම වෙතත් එලෙස යුගදිවියට ඇගේ පුංචි කැදැල්ලට මේවෙද් වසර හතරක්. ඉතින් මේ වසර ගණනාව පුරාවටම ඇයව සතුටින් තියන්න ඇගේ ආදරණීය සැමියා කසුන්ට හැකිවෙලා තිබෙනවා..
ඒත් එක්කම දැන් ඒ පුංචි කැදැල්ලේ වගකීම් වැඩි වෙලා…
පුංචි පැටව් දෙන්නෙක් දැන් එයාලාගේ ලෝකේ හැඩ කරන්න ඇවිත් නේ…
දැන් ඉතින් බුවනිගේ පුංචි පවුල සම්පූර්ණයි… ඉතින් මේ ආදරණීය යුවලට ජීවන මගේ තවත් ඉදිරියට යන්න අපිත් ඔවුන්ට සුබ පතනවා….