News

අලුත බැන්ද ශලනි සැමියාත් එක්ක ගිය නැගණියගේ උපන්දින සාදය – ජායාරූප

පහුගිය කාලයේ ලාංකිකයන් හැමෝගෙම වගේ අවධානය හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. ඊට හේතුව වෙන්නේ මීට දින කිහිපයකට පෙරදී පැවති ඇගේ විවාහයයි.

විවාහයෙන් අනතුරුව ඇය පහුගිය දිනක සිය සැමියාත් සමගින් උපන්දින සාදයකට සහභාගි වෙලා තිබුණා. ඒ ඇගේ නැගණියගේ උපන්දින සාදය වන අතර මේ විදිහට සලනිගේ නැගණිය සමරලා තිබුණේ ඇගේ 30 වෙනි උපන්දිනය යි.

කොහොම වෙතත් ශලනිට ඉන්නේ අයියා කෙනෙකු සහ නංගී කෙනෙකුයි. මේවෙනකොට ඒ දෙන්නාම විවාහකයි. ශලනි තාරකාගේ නැගණියගේ විවාහය මීට වසර දෙකකට පමණ සිදුවු අතර ඇය විවාහවෙන්නේ ගුවන් හමුදා නිලධාරියෙකු සමගයි

මේ විදිහට සිය උපන්දිනය සැමරූ ශලනිගේ නැගණියගේ උපන්දින සාදයේ සුන්දර ජායාරූප පෙළක් තමයි අද අපි මේ විදිහට අරගෙන එන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *