News

“අපේ හුස්ම ටිකට අදට 4 යි.” රොෂාන්, රිද්මා යුවළගේ ආදරණීය පුතු පුංචි රාහුල්ගේ උපන්දිනය සමරපු හැටි

මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් කලා යුවළක් තමයි රොෂාන් රිද්මා කියන්නේ. ඇත්තෙන්ම මේ යුවළ ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද ඔවුන් දෙදෙනා ලාංකිකයන් හැමෝගෙම ආදරය වගේම ආකර්ෂණය හිමිකරගෙන තිබෙනවා.

 

ඉතින් මේ කියන්න යන්නේ රොෂාන් – රිද්මා කැදැල්ලේ සතුට රැදෙන තැන ගැන කතාවක්. ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල් අද සිව් වෙනි උපන්දිනය සමරනවා. මේ දවස කොහොමත් ලස්සන කරන්න එයාගේ අම්මායි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා නේ.

රාහුල් පුතාගේ මේ උපන්දිනය හැඩ කරන්න රොෂාන් – රිද්මා දෙදෙනා ගොඩක් මහන්සි වෙලා තිබුණා. ඉතින් මේ දවස් එයාලාගෙ “හුස්ම ටිකට” අමතක නොවන දවසක් කරන්න ඒ දෙන්න මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *