” ඒ දෙන්නාගේ ආදරේ තවත් වැඩිවෙලා …” මෑතකදී විවාහ ගිවිස ගත් හර්ෂි රසාංගා සැමියත් එක්ක ඇගේ උපන්දිනය සැමරූ හැටි
අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක් තමයි හර්ෂි රසාංගා කියන්නේ.
කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන ඇය සම්මාන ලාභී රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුළුවන්. කොහොම වෙතත් හර්ෂි මෑත කාලයේදී නම් ජනප්‍රිය වෙන්නේ ඇගේ විවාහය නිසාවෙන් නේ..
ඉතින් මෑතකදී විවාහ ගිවිසගත් ඇයට පහුගිය දවසක ඇගේ සැමියා උපන්දිනයට සර්ප්‍රයිස් එකක් දිල තිබුණා. ඒ මෙලෙසයි