News

” ශනු කියන්නේ මගේ ජීවිතේම වෙනස් කරපු Turning Point එක… මම Dance කරන්න කැමති තා නිළියෝ ගොඩාක් ඉන්නවා… “

නව නිර්මාණ රාශියක් ඔස්සේ ලාංකීය රසිකයන් අතරට ආපු බොහෝදෙනා මේවෙනකොට සුවිශේෂ වු ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඔවුන් මේවෙද්දී කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිත බවට පත්වෙලා කිව්වොත් නිවැරදියි.

ඉතින් මේ විදිහට මේවෙනකොට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් තරුණ ශිල්පියෙකු තමයි කවිදු කියන්නේ.

මේවෙද්දී අලුත් නිර්මාණ රාශියක් ඔස්සේ ඔහු රසිකයන් අතරට එනවා වගේම ඔහුගේ ඒ සියලු නිර්මාණයක්ම ජනප්‍රියත්වය වෙලා තිබෙනවා.

තරුණ ශිල්පීන් අතුරින් ඉහළින්ම ඉන්න කවිදු නම් කියන්නේ ටිකක් වෙනස්ම විදිහේ කතාවක්...

ශනූ කියන්නේ අපි කවුරුත් දන්නා රංගන ශිල්පිනියක් නේ...

කොහොම වුණත් කවිඳු නම් කියන්නේ තමගේ ජීවිතේ හැරවුම් ලක්ශය ශනූ කියලා..

කොච්චර පිරිසක් එක්ක තමන් නර්තනයෙන් එකතු වුණත් ඒ හැමෝම අතරේ ශනුද්‍රි තමන්ට විශේෂ වෙන්නේ ඒ නිසා කියලා තමයි ඔහු නම් කිව්වේ...

ඒත් තව ශිල්පිනියන් එක්ක නර්තනyයේ යෙදෙන්නත් කවිඳු ආසයි ලු.. දමිත්‍රි , රශිප්‍රභා , යුරේනි , දිලූෂී ඒ අතරින් කිහිප දෙනෙක් කියලයි ඔහු කියන්නේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *