උදෑසන අවදි වූ සැණින් හිස්බඩ උණු වතුර කෝප්පයක් පානය කළොත් ඔබේ ශරීරයට සිදු වෙන දේ
ශරීරයේ පැවැත්මට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි වතුර කියන්නේ. ආහාර නැතිව සිටියත් වතුර නොමැතිව ශරීරය පවත්වා ගැනීම ඉතාම අපහසු කාරණයක්. වතුර ශරීරයට අවශ්‍යයි වගේම අපි ශරීරයට ලබා ගන්නා වතුරෙහි උෂ්ණත්වය තීරණය කිරීමද ඉතාමත් වැදගත් කාරණයක්. .ඉතින් අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ උදෑසන හිස්බඩ උණු වතුර කෝප්පයක් පානය කලොත් ඔයාලට මොන වගේ සෞඛ්‍යමය වාසි ලැබෙනවද කියන එක ගැන.